ඔන්න
අලුත්ම 2014 අවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි එක ඇවිත්.වැඩ කරන ලයිසන් ෆයිල්
එකක් හම්බුන ගමන්ම අරන් ආවා මෙන්න ඔයාලත් දැන්ම බාගන්න.ඉතිං එවාස්ට්
කියපුවාම වැඩි පතරංග ජාතක දිගාරින්න ඕන නෑනේ.දැනට වින්ඩෝස්,මැක් ඕ එස් සහ
ඇන්ඩ්‍රොයිඩ් අතුලු පරිශීලකයන් මිලියන 200 වැඩි ප්‍රමාණයක් අවාස්ට්
ඇන්ටිවයිරස් මෘදුකාංග භාවිතා කරනවා.
මුලින්ම සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ඉන්ට්‍රෝල් කර ගන්න.ඊට පස්සේ අවාස්ට් අතුරු මුහුණතෙහි සෙටිංස්>>සබ්ස්ක්රිප්ෂන්>>ඉන්සර්ට් ලයිසන් ෆයිල් (Settings>>Subscriptions>>Insert license file) ලබා දී අදාල ලයිසන් ෆයිලය තෝරන්න.වැඩේ හරි.දැන් ඉතිං 2014 අවුරුද්දටම අවාස්ට් තියෙනවා ඔන්න.

Avast Softwera-117 MB
license file-0.01 MB
Comment එකකුත් දාගෙනම යන්න.......
0 comments:
Post a Comment