අද මම ඔයාලාට දෙන්න යන්නේ අළුත්ම ඒවගේම මධුර ඩික්ෂනරියට වඩා තත්වයෙන් උසස් විදිහට නිමවලා තියෙන පළමුවෙන්ම "නාමල් ඩික්ෂනරිය" නමින් Release කල ඩික්ෂනරිය. මේක නිශ්පාදනය කරලා තියෙන්නේ "නාමල් ජයතුංග" කියලා ලංකාවේ අපේම සහුර්දයෙක් තමයි.
Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.
දැන් කියන්නම් 2014 නිකුත් කල අළුත්ම Version එක ගැන...
Features of the Engrisi Dictionary
පහත සඳහන් Features බාවිතා කරන
ආකාරය පිළිබඳව වැඩි විස්තර Engrisi Dictionary යෙහි Main Menu වේ ඇති Help
(view --> help) ඔස්සේ බලාගත හැක.
1) Subtitle Translator for KMPlayer
මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි.
English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!
New :- සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.
New :- Subtitle Translator
එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන
ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම්
කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල
වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන්
ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.
2) Top 10 Words of The Day
New :- English භාෂා පර්යේෂක
වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක්
ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි.
අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.
3) Web Browser & PDF Readers Support
New :- Chrome, Firefox,
Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත
Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන්
පුලුවන්.
4) Singlish Keyboard for Windows
New :- Windows මතදී බාවිතා
කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ.
Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල
හැක.
5) History & Favorite
New :- History මගින් දිනය
තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක
වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View
කිරීමටත් පුලුවන්.
6) Easy Search in Web
New :- දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.
7) Various Searching Options
8) Auto Search
වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.
New :- Copy කරගෙන සිටින
වචනයේ තේරුම රහිතව Engrisi Dictionary Open විය යුතුනම් Middle Mouse
Button එක මගින් Engrisi Dictionary Open කිරීමෙන් එය කරගත හැක.
9) Optical Character Recognize - OCR
Picture එකක, Error Massage එකක හෝ වචන Copy කල නොහැකි තැනක තියෙන English
වචනයක හෝ වාක්‍යයක තේරුම දැනගන්න පහසුම ක්‍රමය තමයි Image එක Capture කරල
තේරුම දැන ගැනීම. ඒ සඳහා මෙම Tool එක පහසුවෙන් බාවිතා කල හැක.
10) Learning Tools
Top 10 Sentences of The Day, English Tip වැනි Tools මගින් ඔබට English ඉගෙන ගන්න පහසුකම් සලසාවි!
11) Learning Games
Top 10 Words of The Day මගින් ඔබට පාඩම් කරන්න දුන් වචන ආවර්ජනය කිරීමට සහ English ප්‍රගුණ කිරීමට Games කීපයක් හදුන්වා දී ඇත.
12) English, Sinhala & Singlish Typing
English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.
13) English Meaning or Sinhala Meaning
යම් වචනයක තේරුම ඔබට සිංහලෙන් දැන ගැනීමට මෙන්ම අවශ්‍ය නම් English වලින්
දැන ගැනීමට පුලුවන් කම තියෙනව. English වලින් Meaning එක දැනගැනීමේදී එහි
යෙදුම්ද දැන ගැනීමට පුලුවනි.
14) Speech
වචනයක් හෝ වාක්‍යයක් උච්චාරයන කරන ආකාරය ඇසීමට පහසුකම් ඇත.
15) Useful Settings for Customize
ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි Engrisi Dictionary මෘදුකාංගය බාවිතා කිරීමට අවශ්‍ය සියලුම Settings ඔබට සපයා ඇත.
වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න....
Web - නාමල් යාය
0 comments:
Post a Comment