Saturday, November 15, 2014

Sunday, August 31, 2014

ඔබේ සිම් පත ගැන කෙටියෙන්..

2:58 AM Posted by Shyaman Jayabandu No comments
Dialog
  • * සිම් එක කාගෙද - #132#
  • * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
  • *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
  • *ගිණුමේ ශේෂය - *#456#
  • *අමතර අවශ්‍යතා - #107#
  • *සම්බන්දතාවය ගැන විස්තර #678#
  • *ණයක් ගන්න - #356#
  • *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
  • *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
  • *Star Points බලාගන්න - #141#
  • *Call Waiting Activate කරන්න - *#43#
  • *Missed call Alert Active කරගන්න - **62*0777012012#
  • *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
  • KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2 - WIFI<space>50

පැය 4 -WIFI<space>100

පැය 12 - WIFI<space>200

පැය 20 WIFI<space>400

පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

Mobitel
  • * සිම් එක ගැන විස්තර - #132#
  • * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
  • * ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
  • * ණයක් ගැනීමට - #247#
  • * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
  • * GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
  • * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
  • * Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

Hutch
  • * සිම් එක ගැන විස්තර #132#
  • * ගිණුමේ ශේෂය *344#
  • * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
  • * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
  • * Sms Free Hutch to Hutch පැකේජය *222#

Etisalat
  • * සිම් එකේ විස්තර දැනගැනීමට #132#
  • *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
  • *ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
  • *Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
  • *Call A tune සදහා *359 අමතන්න
  • *සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
  • *mobile broadband
  1. දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
  2. දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
  3. මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
  • * Etisalat Service - #111#

Airtel
  • * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
  • * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
  • * ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
  • * GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
  • * Outstanding balance - *555*1#
  • * Unbilled balance - *555*2#
  • * Bill Summery - *555*3#
  • * Payment Status - *555*4#

Friday, August 22, 2014

අපේ Android application එක නිකුත් කලා..

7:47 PM Posted by Shyaman Jayabandu No comments



 අපේ බ්ලොග් එකේ පලවන අළුත්ම ලිපි ඔබේ දුරකථනයටත් අපේ 
application එක හරහා ඔබටත් ලේසියෙන්ම දැන් කියවන්න පුළුවන්..

අපේ Android application එක පහල link එකෙන් Download කරගන්න.

 Android application 

Application Details

  •  Updated on August 23, 2014
  •  Current App Version 1.0
  •  Requires Android 2.0 and up

  •  Scan QR Code 

Monday, August 18, 2014

අපේ "FM කළු " ඔන්ලයින් රේඩියෝව..

9:12 AM Posted by Shyaman Jayabandu No comments
 
අපේ මාධ්‍ය ශේස්ත්‍රය පුළුල් කරමින් අන්තර්ජාලයට අපේ රේඩියෝවක් නිකුත් කලා. ඔයාලටත් දැන් සවන් දෙන්න පුළුවන්. පහල ලින්ක් එකෙන් අපේ ඔන්ලයින් රේඩියෝවට සවන් දෙන්න පිවිසෙන්න....

FM කළු Click

On Your Player

 ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති සිංදු අපිට කියන්න. අපි ඒවා Play කරන්න සූදානම්....
  1. අපේ Facebook එක -  https://www.facebook.com/kalugeweda
  2. අපේ Skype එක       - කළු කොල්ලා

Sunday, August 17, 2014

Thursday, August 14, 2014

මධුර ඩික්ෂනරියට සමුදෙමුද ?

3:12 PM Posted by Shyaman Jayabandu No comments


අද මම ඔයාලාට දෙන්න යන්නේ අළුත්ම ඒවගේම මධුර ඩික්ෂනරියට වඩා තත්වයෙන් උසස් විදිහට නිමවලා තියෙන පළමුවෙන්ම "නාමල් ඩික්ෂනරිය" නමින් Release කල ඩික්ෂනරිය. මේක නිශ්පාදනය කරලා තියෙන්නේ "නාමල් ජයතුංග" කියලා ලංකාවේ අපේම සහුර්දයෙක් තමයි.

 Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.




දැන් කියන්නම් 2014 නිකුත් කල අළුත්ම Version එක ගැන...




 Features of the Engrisi Dictionary
පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර Engrisi Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.

1) Subtitle Translator for KMPlayer
 
මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!
New :- සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.
New :- Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.
2) Top 10 Words of The Day
New :- English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.


3) Web Browser & PDF Readers Support
New :- Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.


4) Singlish Keyboard for Windows
New :- Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.



5) History & Favorite
New :- History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.
6) Easy Search in Web
New :- දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.
7) Various Searching Options
New :- විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.

8) Auto Search
 
වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.
New :- Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව Engrisi Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් Engrisi Dictionary Open කිරීමෙන් එය කරගත හැක.
9) Optical Character Recognize - OCR
Picture එකක, Error Massage එකක හෝ වචන Copy කල නොහැකි තැනක තියෙන English වචනයක හෝ වාක්‍යයක තේරුම දැනගන්න පහසුම ක්‍රමය තමයි Image එක Capture කරල තේරුම දැන ගැනීම. ඒ සඳහා මෙම Tool එක පහසුවෙන් බාවිතා කල හැක.


10) Learning Tools
Top 10 Sentences of The Day, English Tip වැනි Tools මගින් ඔබට English ඉගෙන ගන්න පහසුකම් සලසාවි!


11) Learning Games
Top 10 Words of The Day මගින් ඔබට පාඩම් කරන්න දුන් වචන ආවර්ජනය කිරීමට සහ English ප්‍රගුණ කිරීමට Games කීපයක් හදුන්වා දී ඇත.


12) English, Sinhala & Singlish Typing
English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.


13) English Meaning or Sinhala Meaning
යම් වචනයක තේරුම ඔබට සිංහලෙන් දැන ගැනීමට මෙන්ම අවශ්‍ය නම් English වලින් දැන ගැනීමට පුලුවන් කම තියෙනව. English වලින් Meaning එක දැනගැනීමේදී එහි යෙදුම්ද දැන ගැනීමට පුලුවනි.
14) Speech
වචනයක් හෝ වාක්‍යයක් උච්චාරයන කරන ආකාරය ඇසීමට පහසුකම් ඇත.
15) Useful Settings for Customize
ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි Engrisi Dictionary මෘදුකාංගය බාවිතා කිරීමට අවශ්‍ය සියලුම Settings ඔබට සපයා ඇත.
http://goo.gl/E9nVIr
 17. MB


වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න....
Facebook -  Namal-Yaya Page


Download කිරීම පිලිබද දෝශ තිබේ නම් අපට දැනුම් දෙන්න...
Facebook- කළුගේවැඩ.blogspot.com

Parliament Election 2020 - Sri Lanka