Tuesday, July 29, 2014

Virus එකක් වගේ එකක් හදමු.

10:20 AM Posted by Shyaman Jayabandu No comments



කට වැඩි බක පණ්ඩිත යාළුවෙක්ට Virus එකක් වගේ යවලා පොඩ්ඩක් Heart Beat එක වැඩිකරන්න කියාපු දේ.
 

ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.බය වෙන්නෙපා PC එකට කිසිම හානියක් නෑ. එහෙම ඒවා ඉතින් අපි දෙන්නෙත් නෑ කවදාවත්.

  • Set wshshell = wscript.CreateObject("WScript.Shell")
  • Wshshell.run "notepad"
  • do
  • wscript.sleep 400
  • wshshell.sendkeys "Hi, "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "My "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "Name "
  • wscript.sleep 200
  • wshshell.sendkeys "is "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "H. H. "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "HASITHA "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "P. "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "HEMARATHNE. "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "If "
  • wscript.sleep 200
  • wshshell.sendkeys "you "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "don't "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "know "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "me "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "then "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "you "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "know "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "nobody "
  • wscript.sleep 200
  • wshshell.sendkeys "Common, "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "you "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "must "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "know me. "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "Hahahaha! "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "I "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "am "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "so "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "much "
  • wscript.sleep 4000
  • wshshell.sendkeys "funny. "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "Well, "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "my "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "heart "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "is "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "melting, "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "now "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "don't "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "cry! "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "okay! "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "Okay! "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "I'll "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "stop "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "this. "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "Oh "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "Sorry...!!! "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "but "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "I "
  • wscript.sleep 400
  • wshshell.sendkeys "couldn't...!!! "
  • loop



ඕක නවත්ත ගන්න ඕනි නම් මේ විදිහට කරන්න.

ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" වලට ගිහින් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.

මරේ මරු කරලා බලන්නකෝ.මේ වගේ තව තව දේවල් ඉදිරියටත් බලාගන්න, ඉගෙන ගන්න පුළුවන්.ඉතිං රැදී සිටින්න අප සමගින්.....
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.

0 comments:

Parliament Election 2020 - Sri Lanka