Tuesday, July 29, 2014

ඔබේ Keyboard එ‍කේ " Disco Lights " දාමු.

10:07 AM Posted by Shyaman Jayabandu No comments



කැමති නැද්ද ඔබේ Keyboard එ‍කේ " Disco Lights " දාන්න..???
කැමතිනම් මෙන්න කරන විදිහ.මේක කලහම Keyboard එ‍කේ disco lights බලාගන්න පුළුවන්.කරලා බලන්න.හැබැයි ඔබේ පරිගණකයට කිසි ගින්නක් නෑ.කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔය පහත තියෙන vb script එක Notepad එකට copy කරගන්න.


  •  Set wshShell =wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 100
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wshshell.sendkeys "{NUMLOCK}"
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    loop
 

දැන් එම Notepad file එක ඔබ‍ට කැමති නමක් දී, extention එක " .vbs " ලෙස save කරගන්න.

උදා: "Keyboard disco.vbs"

දැන් එම File එක Open කරල බලන්න.ලස්සනයි නේද?
යාළුවෙක්ගේ උපන්දිනේකට එහෙම යවන්න එළම තමයි.

ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, කළා වගේ නෙවෙයි ඕක නවත්ත ගන්නත් එපායැ නේද?

ඒකත් ලේසියි.
ඒකට ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" යන්න.දැන් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්න තෝරා "End process" කරන්න. දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.

කරල බලන්න. ලස්සන වැඩක්.
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.

0 comments:

Parliament Election 2020 - Sri Lanka