Dialog
- * සිම් එක කාගෙද - #132#
- * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
- *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
- *ගිණුමේ ශේෂය - *#456#
- *අමතර අවශ්‍යතා - #107#
- *සම්බන්දතාවය ගැන විස්තර #678#
- *ණයක් ගන්න - #356#
- *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
- *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
- *Star Points බලාගන්න - #141#
- *Call Waiting Activate කරන්න - *#43#
- *Missed call Alert Active කරගන්න - **62*0777012012#
- *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
- KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Mobitel
- * සිම් එක ගැන විස්තර - #132#
- * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
- * ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
- * ණයක් ගැනීමට - #247#
- * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
- * GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
- * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
- * Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
Hutch
- * සිම් එක ගැන විස්තර #132#
- * ගිණුමේ ශේෂය *344#
- * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
- * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
- * Sms Free Hutch to Hutch පැකේජය *222#
Etisalat
- * සිම් එකේ විස්තර දැනගැනීමට #132#
- *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
- *ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
- *Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
- *Call A tune සදහා *359 අමතන්න
- *සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
- *mobile broadband
- දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
- දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
- මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
- * Etisalat Service - #111#
Airtel
පසුගෙවුම් සබදතා සදහා
- * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
- * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
- * ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
- * GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
- * Outstanding balance - *555*1#
- * Unbilled balance - *555*2#
- * Bill Summery - *555*3#
- * Payment Status - *555*4#
0 comments:
Post a Comment