පළමුවෙන්ම කියන්න ඕනි ඔයාලා Internet එකෙන් සල්ලි හොයනවා කියන්නේ පට්ට පල් බොරැ වැඩක් කියලා නේද හිතාගෙන ඉන්නේ ? ඒක එච්චර අමාරැ නෑ..
මමත් එහෙමයි ඉස්සර හිතාගෙන හිටියේ මොකද මං එක එක PTC site වලට අහුවෙලා තියෙනවා. ඒවගේ PTC site වල ගොඩාක්ම තියෙන ප්රශ්න තමයි.
- සමහරක් ඒවා ටික කාලයක් යනකොට බ්ලොක් වෙනවා...
- තවත් PTC site කිසිම ප්රශ්නයක් නෑ. ඒත් සල්ලි ගන්න බෑ...
- තවත් site වල Add එකකට ගෙවන්නේ $0.001 ක් වගේ සුළු මුදලක්...
ඒත් මම අද කියන මේ PTC site එක 100% ක් විශ්වාස සල්ලි ගන්නත් පුළුවන් site එකක් ගෙවන ගානත් වැඩි PTC site එකක් ගැන. කිසිම බල කිරිල්ලක් නෑ. PTC site වලින් වැඩිපුර සල්ලි හොයන්න කැමති අය බලන්න කොහොමද මේ site එක කියලා...
හරි මම සරලව කියාදෙන්නම් කොහොමද මේ site එකේ ඔයාටම කියලා Account එකක් හදාගන්නේ කියලා. ඔයාලට මොකක් හරි ප්රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාලා අහන්න පුළුවන්..
මේ site එකේ නම තමයි PTCircle
ඉස්සෙල්ලාම ඔයාලා මේ link එකෙන් PTCircle කියන site එකට යන්න Register වෙන්න මෙතන click කරන්න.
Click Hereදැන් ඔයාලට එයි පහල රෑපයේ තියෙනවා වගේ එකක්...
ඔය ඊතලෙන් පෙන්නලා තියෙන එක මත click කරන්න (click here to Register Now) කියලා තියෙන්නේ...
ඊට පස්සේ එයි පහල රෑපේ තියෙනවා වගේ එකක්...
දැං ඔය රතු පාටින් කොටු කරලා තියෙන (Register) කියන Tab එක click කරන්න.
ඊට පස්සේ ඔයාලට එයි ඔයාලාගෙ තොරතුරැ පුරවන්න form එකක් මේ පහල රෑපේ තියෙනවා වගේ.
මේකේ ඔයාලගේ ඇත්ත තොරතුරැම ඇතුලත් කරන්න. මොකද නැත්නම් සල්ලි ගන්නකොට ප්රශ්න එන්න පුළුවන්. තව දෙයක් ඔයාලාගේ Password එකට ටිකක් දිග Password එකක් දාන්න.
මේකේ ඔයාලගේ ඇත්ත තොරතුරැම ඇතුලත් කරන්න. මොකද නැත්නම් සල්ලි ගන්නකොට ප්රශ්න එන්න පුළුවන්. තව දෙයක් ඔයාලාගේ Password එකට ටිකක් දිග Password එකක් දාන්න.
Zip Code එක දන්නැති අය මෙතනින් ගිහින් Zip Code එක හොයාගන්න.
මෙතනින් ගිහින් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් Comment එකක් දාලා අහන්න මම හොයලා දෙන්නම්.
හරි ඊලගට පහල රෑපේ තියෙනවා වගේ මම කරලා තියෙන විදිහට කරන්න.
එතකොට මේ වගේ එකක් වැටුනොත් ඔයාලගේ Register එක හරි.
එහෙම නැති වුනොත් ආපහු බලන්න මොකක්ද වැරදි කියලා ඊට පස්සේ ඒ තැන නිවැරදි කරගෙන Register account දෙන්න.
දැං ඔයා Register වෙන්න දුන්න Email account එකට Log වෙන්න ඒකට මේ Web Site එකෙන් Email එකක් එනවා මේ පහල රෑපයේ තියෙනවා වගේ.
එකේ ඔය ඊතලෙන් පෙන්නලා තියෙන තැන click කරන්න. ඊට පස්සේ මේ පහල තියෙනවා වගේ තැනකට යයි.
ඒකේ ඔයා Register වෙනකොට දීපු Username එකයි Password එකයි ඇතුලත් කරන්න. බැරි වෙලාවත් යටින් තියෙන Secondary Password (optional) කියන එක එහෙම පුරවන්න එපා. ඊට පස්සේ කලින් වගේ Click to show කියන එක click කරලා ඉස්සරහින් තියෙන Box එක පුරවලා Log in to account දෙන්න. දැං ඔයාලා ඔයාගේ account එකට යයි. ඔයාලා හරියටම Log වෙලා තියෙනවද බලන්න පුළුවන් මෙතනින්.
ශ්රී ලංකා කොඩිය ලග ඔයාලගේ Username එක තියෙනවා නම් හරි. දැං තියෙන්නේ Ads click කරලා සල්ලි හොයන්න.
හරි සල්ලි හොයන විදිහත් මම කියලා දෙන්නම්. දැං ඔයාලා Ads කියන තැන click කරන්න මේ විදිහට.
දැං ඔයා ඕක පිරෙනකන් ඉන්න ඕනි. ඔයා වෙන Tab එකක වැඩක් කරන්න ගත්තොත් ඕක ලොඩ් වෙන්නේ නෑ. ඕක දිහාම බලාගෙන ඉන්න. ඕක ලොඩ් වෙලා ඉවර උනහම මේ පහල තියෙනවා වගේ පොඩි ගණන් දෙකක් එනවා. ඒ දෙක එකතු කරලා ඉස්සරහින් තියෙන Box එකේ දාලා Verify කියන තැන click කරන්න.
ඔයාලා හරියටම වැඩේ කලා නම් Verify කියන තැන click කරපු ගමන් මෙහෙම එකක් එනවා.
මෙහෙම ආවා කියන්නේ අපේ Account එකට සල්ලි වැටෙනවා. ඊට පස්සේ ඔය Tab එක Close කරලා දැන් කරපු විදිහටම Ads click කරන්න. දවසකට උපරිම Ads 15යි හම්බවෙන්නේ. ගෙදර ඉදන් නිකන් ඉන්න එකේ මේ වගේ දෙයක් හරි කරලා මාසේ අන්තිමට පොඩි ගානක් හරි හොයාගන්න පුළුවන්නේ. අඩුම තරමේ Internet Bill එක හරි ගෙවාගන්න..
එහෙම නැති වුනොත් ආපහු බලන්න මොකක්ද වැරදි කියලා ඊට පස්සේ ඒ තැන නිවැරදි කරගෙන Register account දෙන්න.
දැං ඔයා Register වෙන්න දුන්න Email account එකට Log වෙන්න ඒකට මේ Web Site එකෙන් Email එකක් එනවා මේ පහල රෑපයේ තියෙනවා වගේ.
හරි සල්ලි හොයන විදිහත් මම කියලා දෙන්නම්. දැං ඔයාලා Ads කියන තැන click කරන්න මේ විදිහට.
Ads කියන තැන click කලාට පස්සේ ඔයාලාට එනවා ඔයාලා click කරන්න ඕනි Ads. ඒවගෙන් 0.03$ කියලා තියෙන Ads බලන්න. මේ පහල තියෙනවා වගේ.
ඔය Ads එකක් click කරහම පහල තියෙන රෑපෙ වගේ රතු පාට රවුමක් එයි. එක උඩ click කරන්න.
ඊට පස්සේ ඔයාලට වෙනම Tab එකක් Open වෙලා මේ විදිහට පෙන්නයි.
දැං ඔයා ඕක පිරෙනකන් ඉන්න ඕනි. ඔයා වෙන Tab එකක වැඩක් කරන්න ගත්තොත් ඕක ලොඩ් වෙන්නේ නෑ. ඕක දිහාම බලාගෙන ඉන්න. ඕක ලොඩ් වෙලා ඉවර උනහම මේ පහල තියෙනවා වගේ පොඩි ගණන් දෙකක් එනවා. ඒ දෙක එකතු කරලා ඉස්සරහින් තියෙන Box එකේ දාලා Verify කියන තැන click කරන්න.
ඔයාලා හරියටම වැඩේ කලා නම් Verify කියන තැන click කරපු ගමන් මෙහෙම එකක් එනවා.
මෙහෙම ආවා කියන්නේ අපේ Account එකට සල්ලි වැටෙනවා. ඊට පස්සේ ඔය Tab එක Close කරලා දැන් කරපු විදිහටම Ads click කරන්න. දවසකට උපරිම Ads 15යි හම්බවෙන්නේ. ගෙදර ඉදන් නිකන් ඉන්න එකේ මේ වගේ දෙයක් හරි කරලා මාසේ අන්තිමට පොඩි ගානක් හරි හොයාගන්න පුළුවන්නේ. අඩුම තරමේ Internet Bill එක හරි ගෙවාගන්න..
විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයාලා Ads click කරගෙන යනකොට පහල රෑපේ තියෙනවා වගේ Ads click කරන්න යන්න එපා. මොකද ඒවා click කරොත් ඔයාලගේ සල්ලි කැපෙනවා.
මේ වගේ Ads නැතුව ඕනි එකක් click කරන්න.
මේ වැඩේ කරලා ඉක්මනට සල්ලි ගන්න දන්නැති කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාන්න. 6$ ක් වෙන්න ඕනි සල්ලි ගන්න.
පහල ලින්ක් එකෙන් ගිහින් සල්ලි ගන්න විදිහ දැනගන්න.....
0 comments:
Post a Comment