Friday, July 18, 2014

Skrill Account එකට Bank Account එකක් සම්බන්ද කිරීම.

1:09 PM Posted by Shyaman Jayabandu No comments
සේරටම කලින් , Skrill Account එකක් නැති අය Skrill Account එකක් හදා ගන්න පහල Link එකෙන් යන්න. සියලුම විස්තර සරලව කියලා දිලා තියනවා.



  මුලින්ම Skrill Account එකට E mail එකයි Password එකයි දිලා Log වෙන්නකෝ. ඊට පස්සේ පහල තියන පියවර ඒ විදියට කරන්න.

 1


 2


3


SWIFT Codes ටික පහලින් තියනවා.

BOC - BCEYLKLX
HNB - HBLILKLX
NSB - NSBALKLX
Peoples Bank - PSBKLKLX
Commercial Bank - CCEYLKLX
Sampath Bank - BSAMLKLX


ඔන්න දැන් Skrill Account එකට ඔයාගේ Bank Account එකත් Join කරලා ඉවරයි.
දැන් ලේසියෙන්ම පුලුවන් Withdraw කරන්න.

ඔයා Withdraw කරන සල්ලි සතියක් යන්න කලින් ලන්කාවේ bank එකට එනවා. 


BOC
HNB
NSB
Sampath Bank
Peoples Bank
Commercial Bank

මේ හැම එකටම සල්ලි ගෙන්න ගන්න පුලුවන්. අනිත් Banks නම්
දන්නේ නෑ.

මේ හැම Bank එකකටම Skrill එකෙන් සල්ලි දානකොට පොඩි මුදලක් කපා ගන්නවා.

BOC - Rs.100
HNB - සල්ලි කපා ගන්නේ නැ.
Sampath Bank - Rs.500
Peoples Bank - Rs.100
Commercial Bank - Rs.250

තව දෙයක් Peoples Bank එකෙයි BOC එකෙයි පොඩි ප්‍රශ්නයක් තියනවා. එයාලා ඇතැම් අවස්තාවකදි Rs.1500ත් 2000ත් අතර මුදලක් කපා ගන්නවලු.

ඕවා ගැන හිතන්නේ නැතුව Bank Account එක ඇඩ් කරගන්නකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැ.
මොකද පොඩි ගානක් කැපුනත් ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගත්ත සල්ලිනේ.

0 comments:

Parliament Election 2020 - Sri Lanka